Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

Video: ජනාධිපති විසින් විදේශ ලේකම් තනතුරට පත්කරපු “ජයනාත් කොළඹගේ විදේශ ඔත්තු සේවා සාමාජිකයෙක්” – විමල් වීරවංශ

ජයනාත් කොළඹගේ - විමල් වීරවංශ

ජයනාත් කොළඹගේ - විමල් වීරවංශ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නව කැබිනට් අමාත්‍යාංශ 26ක් සඳහා ලේකම්වරු පත්කර ඇති අතර, පත්වීම ලබපු අමාත්‍යංශ ලේකම්වරු අතරට, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්වීම ලබා ඇත.එතුමා පිළිබඳව විමල් වීරවංශ මහතා, මීට පෙර පුද්ගලික මාධ්‍ය ආයතනයක වැඩසටහනකට(Hiru TV Salakuna | 2020-06-08) සහභාගි වූ අවස්ථාවේ දැක්වු අදහස් සමාජ මාධ්‍යවල පැතිරී ඇත.

ඔහුගේ අදහසට අනුව ජයනාත් කොළඹගේ යනු විදෙස් ඔත්තු සේවයක බැරැරූම් නියෝජනයක් කරන පුද්ගලයෙකි. තවද MCC සදහා මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියෙකු බවයි.

එම සමිපූර්ණ කතාව පහලින් නරඹන්න.!

Exit mobile version