මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 70කට අධික පිරිසක් පරාජයට පත්ව තිබේ.
ඒ අතරින් බහුතරය එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ අය වේ. එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් අකිල විරාජ් කාරියවසම්, උප නායක රවි කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරු ඒ අතර වෙති.පාර්ලිමේන්තුව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් ගණනාවක් මෙවර පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබා නොමැත.
සම්පූර්ණ ලැයිස්තුව පහතින් …
සමගි ජන බලවේගය
- හිරුණිකා ප්‍රේමචන්ද්‍ර (කොළඹ)
- සුජීව සේනසිංහ (කොළඹ)
- ඒ.එච්.එම් ෆවුසි (කොළඹ)
- පියසේන ගමගේ (ගාල්ල)
- විජේපාල හෙට්ටිආරච්චි (ගාල්ල)
- බන්දුලාල් බණ්ඩාරිගොඩ (ගාල්ල)
- චතුර සේනාරත්න (ගම්පහ)
- විජිත් විජයමුණි සොයිසා (ගම්පහ)
- අජිත් පී පෙරේරා (කළුතර)
- ලකී ජයවර්ධන (මහනුවර)
- වසන්ත අළුවිහාරේ (මාතලේ)
- රංජිත් අළුවිහාරේ (මාතලේ)
- ඉන්දික බණ්ඩාරනායක (කුරුණෑගල)
- එඞ්වඞ් ගුණසේකර (ගම්පහ)
- අජිත් කුමාර මාන්නප්පෙරුම(ගම්පහ)
- චන්ද්‍රානි බණ්ඩාර (අනුරාධපුර)
- පී. හැරිසන් (අනුරාධපුර)
- චන්දිම ගමගේ (අනුරාධපුර)
- කරුණාරත්න පරණවිතාන(රත්නපුර)
- ඒ.ඒ. විජේතුංග(රත්නපුර)
- රවීන්ද්‍ර සමරවීර (බදුල්ල)
- ලක්‍ෂ්මන් සෙනෙවිරත්න(බදුල්ල )
- ආනන්ද කුමාරසිරි(මොණරාගල)
- සිඞ්නි ජයරත්න(පොළොන්නරුව)
- වෛද්‍ය තුසිතා විජේමාන්න(කෑගල්ල)
- ශාන්ත අබේසේකර(පුත්තලම)
- මයිල්වාහනන් තිලකරාජ(නුවරඑළිය)
- අබ්දුල් මහරුෆ් (ත්‍රිකුණාමලය)
එක්සත් ජාතික පක්‍ෂය
- රනිල් වික්‍රමසිංහ (කොළඹ)
- රවී කරුණානායක (කොළඹ)
- දයා ගමගේ (කොළඹ)
- අනෝමා ගමගේ (අම්පාර)
- කේ.කේ පියදාස(නුවරඑළිය)
- වජිර අබේවර්ධන (ගාල්ල)
- පාලිත රංගේ බණ්ඩාර (පුත්තලම)
- අකිල විරාජ් කාරියවසම්
- පාලිත තෙවරප්පෙරුම (කළුතර)
- ලක්‍ෂ්මන් විජේමාන්න (කළුතර)
- සිසිර කුමාර අබේසේකර (පුත්තලම)
- නවින් දිසානායක (නුවරඑළිය)
- අර්ජුණ රණතුංග (ගම්පහ)
- රුවන් විජේවර්ධන (ගම්පහ)
- චම්පිකා ප්‍රේමදාස (කෑගල්ල)
- සන්දිත් සමරසිංහ (කෑගල්ල)
- විජේකලා මහේෂ්වරන් (යාපනය)
- නාලක කොලොන්න(පොළොන්නරුව)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
- තිලංග සුමතිපාල(කොළඹ)
- ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන (මාතර)
- මනෝජ් සිරිවර්ධන(මාතර)
- නිරෝෂන් ප්‍රේමරත්න (මාතර)
- ශ්‍රියානි විජේවික්‍රම (දිගාමඩුල්ල)
- තාරනාත් බස්නායක (කුරුණෑගල)
- එස් බී නාවින්න (කුරුණෑගල)
- ටී.බී ඒකනායක (කුරුණෑගල)
- ලක්ෂ්මන් වසන්ත පෙරේරා (මාතලේ)
- ආනන්ද අලුත්ගමගේ (මහනුවර)
- වීරකුමාර දිසානායක (අනුරාධපුර)
- දුනේෂ් ගන්කන්ද (රත්නපුර)
- සුසන්ත පුංචිනිලමේ(ත්‍රිකුණාමලය)
- එස්.සී මුතුකුමාරණ (අනුරාධපුර)
- පද්ම උදයශාන්ත(මොණරාගල)
- සුමේධා ජී ජයසේන(මොණරාගල)
- දුලිප් විජේසේකර (ගම්පහ)
ජනතා විමුක්ති පෙරමුණ
- නලින්ද ජයතිස්ස(කළුතර)
- නිහාල් ගලප්පත්ති(හම්බන්තොට)
- සුනිල් හඳුන්නෙත්ති (මාතර)
- බිමල් රත්නායක
දෙමළ ජාතික සන්ධානය
- ඊ. සරවනපවන් (යාපනය)
- මාවෙයි සේවාධිරාජා (යාපනය)
- එස්. සිවමෝහන් (වන්නි)
- ශිවශක්ති ආනන්දන් (වන්නි)
- කවීන්ද්‍රන් කෝඩීෂ්වරන්(දිගාමඩුල්ල)
- එස් යෝගේෂ්වරන්(මඩකලපුව)
- ඥානමුත්තු ශිවනේෂරන්(මඩකලපුව)
SMC
- අලි සහීර් මවුලානා(මඩකලපුව)
සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය
- අමීර් අලී(මඩකලපුව)