Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආරක්ෂක අමාත්‍යංශය මිල අධික “බ්ලූ ගන්” නිෂ්පාදන ක්‍රියාවලියක !!

ආරක්ෂක අමාත්‍යංශයේ පර්යේෂණය සහ සංවර්ධන අංශයේ මෑතක දී ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකාය "බ්ලූ ගන්" නිෂ්පාදන ක්‍රියාවලිය හඳුන්වා දුන්නේය.

ආරක්ෂක අමාත්‍යංශයේ පර්යේෂණය සහ සංවර්ධන අංශයේ මෑතක දී ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකාය "බ්ලූ ගන්" නිෂ්පාදන ක්‍රියාවලිය හඳුන්වා දුන්නේය.

ආරක්ෂක අමාත්‍යංශයේ පර්යේෂණය සහ සංවර්ධන අංශයේ මෑතක දී ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකාය “බ්ලූ ගන්” නිෂ්පාදන ක්‍රියාවලිය හඳුන්වා දුන්නේය.

ආරක්ෂක අමාත්‍යංශයේ ආරංචි මාර්ග අනුව, මෙය තවත් ජයග්‍රාහී පර්යේෂණයක් වී ඇත.

මෙම උත්සාහය ඉතා වටිනා සැබෑ ආයුධවලට සිදු වන හානි අවම කරන සහ පුහුණුකරුවන්ගේ ආරක්ෂාවද සහතික කරනු ඇත.

ආරක්ෂක අමාත්‍යංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් බ්‍රව්නිං එච්පී පිස්තෝලය හා එස්. කේ තුවක්කුවක අනුරූපයක් නිෂ්පාදනය කර ඇත.

“බ්ලූ ගන්ස්” ලෝකයේ වෘත්තීය සටන්කරුවන් සජීවී සටන් සඳහා භාවිතා නොකරන අතර ආයුධ හැසිරවීම සහ පුහුණු සැසි සඳහා විශාල වශයෙන් භාවිතා කරයි.

මිල අධික මෙම බ්ලූ ගන්ස් ජාත්‍යන්තර වෙළඳපළයන් හී පමණක් මිල දී ගත හැක.
-thamilkural-

Exit mobile version