Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඕනෑම මනුෂ්‍යයෙක් දැන් බලං ඉන්නේ රාවණා නැගිටිලා ඇවිල්ලා ජාතිය බේරගනී කියලා

චින්තන ධර්මදාස - ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක

චින්තන ධර්මදාස - ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක

“ඕනෑම මනුෂ්‍යයෙක් දැන් බලං ඉන්නේ රාවණා නැගිටිලා ඇවිල්ලා ජාතිය බේරගනී කියලා, දැන් ආණ්ඩුවත් සිංහල බෞද්ධ, විපක්ෂයත් සිංහල බෞද්ධ”

චින්තන ධර්මදාස – ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක

“සමාජය සාහසික වෙන්න වෙන්න, චිත්‍රපටිත් සාහසික වෙන්න පටන්ගත්තා. පණ්ඩුකාභය කතාව, පැරකුම්බා කතාව, එය වගෙ ආපු රජ කතාවල කියන්නේ අපේ සාහසික ඉතිහාසය තමයි. කඩු උස්සගන, සටන් කරකර ජාතිය ගොඩනැගු කතාව තමයි.
එයින් දැන් ඉන්න කට්ටියට තියෙන මැසැජ් එක තමා අපිත් පොලු අරගෙන, යකඩ පොල්ලකින් හරි තමිබියෙකුට ගහල ජාතිය ගොඩනගන්න ඕනේ කියලා.”

සම්පුර්ණ කතාව පහලින් 👇👇 නරඹන්න

 

[Video From: Aithiya Media]

Exit mobile version