Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බැසිල් අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්!

බ්‍රවුන්ස් හිල් (Brown’s Hill) ඉඩම් නඩුවට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.
​මෙම නඩුව සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය (FCID) විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවකින් අනතුරුව මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.

Exit mobile version