Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ළමා දින ජාතික සතියක්

ඩිජිටල් හා සමාජීය අභියෝග මැද දරුවන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා ‘ළමා දින ජාතික සතිය – 2026’ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය.

Exit mobile version