නේපාල-ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ හදිසි ජල ගැලීම් සහ මඩ ප්‍රවාහ හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 500 දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තවත් 1,400කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවයි.

නේපාල ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 500 දක්වා ඉහළට