Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2025 වසරේ පාර්ලිමේන්තුවේ ආහාරපාන සඳහා වියදම් වූ මුදල රුපියල් මිලියන 247ක්, කාර්ය සාධන වාර්තාවෙන් හෙළිවෙයි

ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි

ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි

පාර්ලිමේන්තුවට ආහාරපාන මිලදී ගැනීම සඳහා 2025 වර්ෂයේදී රුපියල් මිලියන 247 (රු.247,049,010.08)ක් වියදම් කර ඇති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එහි කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ.

ඊට අමතරව 2025 වර්ෂයට අදාළ පාර්ලිමේන්තුවේ කාර්යසාධන වාර්තාවේ සඳහන් වන්නේ, පානීය ජල බෝතල් මිලදී ගැනීම සඳහා 2025 වර්ෂයේදී රුපියල් මිලියන 2.2 (රු.2,278,758.12)ක් වියදම් කර ඇති බවයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා ගෑස් තොග මිලදී ගැනීමට එම වර්ෂයේදී රුපියල් මිලියන 3 (රු.3,050,850)ක් වියදම් කර තිබේ.

එම වාර්තාවට අනුව ඉහත සඳහන් මිලදී ගැනීම් ඇතුළු පාර්ලිමේන්තුවේ එම වර්ෂයේ භාණ්ඩ ප්‍රසම්පාදනය සඳහා රුලියල් මිලියන 460 (රු.460,272,379.62)ක් වියදම් කර තිබේ.

Exit mobile version