Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දිස්ත්‍රික්ක 3ක 39,000කට අධික පිරිසක් ජල හිඟයෙන් පීඩාවට, සහන සැලසීමට පියවර

වියළි කාලගුණයෙන් 39,000කට පානීය ජල ගැටලු

වියළි කාලගුණයෙන් 39,000කට පානීය ජල ගැටලු

ජල හිඟයෙන් දිස්ත්‍රික්ක 3ක 39,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය සඳහන් කළේ, ඔවුන්ට අවශ්‍ය ජලය බෙදා හැරීමට පියවර ගනිමින් සිටින බවයි.

වියළි කාලගුණය හේතුවෙන් මේ වනවිට අනුරාධපුර පොලොන්නරුව මුලතිව්, කිලිනොච්චි ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑම් එල්ලවී තිබේ.

Exit mobile version