අගෝස්තු 15 වැනිදා සිට 19 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නිල වශයෙන් නම් කර ඇත. තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය 2025-2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරගාවලියක් ලෙස පැවැත්වේ.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
ධනංජය ද සිල්වා – නායක
ලහිරු උදාර
නිශාන් මධුෂ්ක
කමිඳු මෙන්ඩිස් – උප නායක
දිනේෂ් චන්දිමාල්
පසිඳු සූරියබණ්ඩාර
සොනාල් දිනූෂ
නිරෝෂන් දික්වැල්ල – කඩුලු රකින්නා
රමේෂ් මෙන්ඩිස්
ප්‍රභාත් ජයසූරිය
කේශර නුවන්ත
මිලාන් රත්නායක
අසිත ප්‍රනාන්දු
ළහිරු කුමාර
විශ්ව ප්‍රනාන්දු
දිල්ෂාන් මධුෂංක

