Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශබ්ද දූෂණය වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ සූදානමක්

ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව රෙගුලාසි - මධ්‍යම පරිසර අධිකාරීය

ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව රෙගුලාසි - මධ්‍යම පරිසර අධිකාරීය

නව පරිසර පනත යටතේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව රෙගුලාසි ගෙන ඒමට මධ්‍යම පරිසර අධිකාරීය පියවර ගෙන තිබේ.

එහි අධ්‍යක්ෂ ජෙනරාල්, පැවසුවේ ඒ යටතේ ශබ්ද දූෂණය චෝදනාවට වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගත හැකි වරදක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.

Exit mobile version