ස්පාඤ්ඤයට පැමිණි මොරොක්කෝවේ සංක්‍රමණිකයන් 50,000ක් යළි ආපසු හරවා යවා තිබේ.
මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤයේ – සේයුටා වෙත කඩා වැදුණු සංක්‍රමණිකයන් 60,000න් 50,000ක පිරිසක් මේ වනවිට සිය කැමැත්තෙන්ම යළි මොරොක්කෝව බලා පිටත්ව යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිරිස ස්පාඤ්ඤයට ඇතුළු වීමේදී දියේ ගිලී සහ තෙරපීම හේතුවෙන් 57 දෙනෙකු මිය ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අගමැති මිනිස් ජාවාරම්කාර කල්ලි දැඩි දෝෂදර්ශනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

