Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ලබා නොගත් ආයතන සොයා විමර්ශන

ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව රෙගුලාසි - මධ්‍යම පරිසර අධිකාරීය

ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව රෙගුලාසි - මධ්‍යම පරිසර අධිකාරීය

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ලබා නොගත් ආයතන සොයා විමර්ශන ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එහි සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් පැවසුවේ, දැනට රට තුළ ආයතන හතලිස් පන් දහසක් පමණ එම බලපත්‍රය ලබාගෙන ඇති බවයි.

දැනට මධ්‍යම පරිසර අධිකාරිය තුළ පරිසර නිලධාරීන් 350ක පුරප්පාඩු පවතින බවද, සභාපතිවරයා පැවසුවේය.

Exit mobile version