Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තීරු බදු රහිතව මෙරටට ගෙනා දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් අත්අඩංගුවට

උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් අත්අඩංගුවට

තීරු බදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(24) රාත්‍රී කොටුව පොලිස් වසමේ ගෝල්ෆේස් සාප්පු සංකීර්ණය අසලදී කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනුයි මෙම වැටලීම කර තිබෙන්නේ.

එහිදී තිරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි 9000ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, අවුරුදු 32ක් වන චීන ජාතිකයෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

කොටුව පොලිසිය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

Exit mobile version