Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එස්.බී. දිසානායකගේ සොහොයුරාට ඇප

එස්.බී. දිසානායකගේ සොහොයුරාට ඇප

එස්.බී. දිසානායකගේ සොහොයුරාට ඇප

අත්අඩංගුවට ගෙන සිටි හිටපු අමාත්‍ය එස්.බී. දිසානායකගේ සොහොයුරා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් දිසානායකට ඇප ලබා දී තිබේ.

ඒ, නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

සුරා බදු බලපත්‍රයක් ලබාදෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 2,7500,000ක් (දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක්) වංචාවක් සම්බන්ධයෙනුයි ඔහුව ඊයේ (14) හඟුරන්කෙත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ.

Exit mobile version