Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාසල් දරු දැරියන් 25,000කට නොමිලේ ඇස් කන්නාඩි

පාසල් දරු දැරියන් 25,000කට නොමිලේ ඇස් කන්නාඩි

පාසල් දරු දැරියන් 25,000කට නොමිලේ ඇස් කන්නාඩි

දිවයිනේ පාසල් මට්ටමින් දරු දැරියන් 25,000කට නොමිලේ ඇස් කන්නාඩි ලබාදිමේ වැඩසටහනක් ආරම්භ කෙරුණි.

තියුණු දෑසින් පැහැදිලි දැක්මක් යන තේමාව යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. පෙනීම අඩු දරුදැරියන් හදුනා ගනිමින් ඇස් කන්නාඩි ලබාදීම සිදුවනවා.

ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරු පැදිවල ගමන් කිරීමෙන් පාසල් දරු දැරියන් 250 දෙනෙකු පමණ පසුගිය වසරේ මිය යාම මුල්කර ගනිමින් දරුවන්ට ආරක්ෂිත හිස්වැසුම් ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරුණි.

Exit mobile version