Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දමන බව එම සමාගම නිවේදනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු.300කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු.4,465කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු.118කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු.1,792ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් පහළ දැමෙන අතර, එහි නව මිල රුපියල් 835කි.

Exit mobile version