Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර – ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර - ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර - ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති බුද්ධික හේවාවසම් පැවසුවේ, ලබන නොවැම්බර් මාසයට පෙර එය සිදු කරන බවයි.

සංචාරක කලාප ඇති ඇතිකිරීමෙන් අපෙක්ෂා කරන්නේ මෙරටට සංචාරකයින් වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීමයි.
මේ අතර, වසරේ ගත වු කාලසීමාව තුළ සංචාරකයින් දස ලක්ෂ 76 487ක් මෙරටට පැමිණ තිබේ.

ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි, එම සංඛ්‍යාව දෙලක්ෂ 72,099කි.

Exit mobile version