Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දිවයිනේ සියලුම පාසල් ආශ්‍රිතව 18 වනදා විශේෂ වැඩසටහනක්

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම නාගරික පාසල් සහ ජාත්‍යන්තර පාසල් අවට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ඉහළට

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම නාගරික පාසල් සහ ජාත්‍යන්තර පාසල් අවට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ඉහළට

ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික වැඩසටහනට සාපේක්ෂව දිවයිනේ සියලු පාසල්, පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන අශ්‍රිතව ඉලක්ක කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

සියලුම පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත විශේෂ චකලේඛයක් යොමු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ කරුණු කිහිපයක් පදනම් කරගනිමින් මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන විනාශ කිරීම සහ ප්‍රජා සහභාගීත්ව පිරිසිදු කිරීම් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවය.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ එම චක්‍රලේඛය පහතින්:

Exit mobile version