Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සලේගේ තත්ත්වය පරීක්ෂාවට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

සලේගේ නඩුවෙන් ශානිව අයින් කරන්නේ නැහැ – අධිකරණය

සලේගේ නඩුවෙන් ශානිව අයින් කරන්නේ නැහැ – අධිකරණය

රඳවාගෙන ප්‍රශ්න කෙරෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේදී වද හිංසාවලට භාජනය වී තිබේ දැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇත.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇති අතර, එම වෛද්‍ය පරීක්‍ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කරන ලෙසත් එහිදී නියෝග කර තිබේ.

ඒ අනුව එම වෛද්‍ය වාර්තාව මීළඟ නඩු දිනයේ අධිකරණය ඉදිරිපත් කළ ලෙසත් මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයේ සඳහන් වේ.

Exit mobile version