Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලි ජය ශ්‍රී ලංකාවට

කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලි ජය ශ්‍රී ලංකාවට

කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලි ජය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ අවසන් එක්දින ක්‍රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුවිය.

ඒ, සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙනි.

ඒ අනුව 1-0ක් ලෙස එක්දින තරඟාවලියේ කුසලානය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ තරඟාවලියේ පළමු තරඟයෙන් ලබා ගත් ලකුණු 41ක විශිෂ්ට ජයග්‍රහණය හේතුවෙනි.

2003 වසරෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් කැරිබියන් දූපත්හිදී ලබාගත් පළමු එක්දින තරගාවලි ජයග්‍රහණයද මෙයයි.

Exit mobile version