2026 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වෙනිදා ආරම්භ වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම විභාගය සැප්තැම්බර් 05 වෙනිදා දක්වා පැවත්වෙන බවය.
උසස් පෙළ විභාගයට අදාළ කාලසටහනද විභාග දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

