Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මහ බැංකුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

විපක්ෂයෙන් හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලා කථානායකවරයාට ලිපියක්

විපක්ෂයෙන් හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලා කථානායකවරයාට ලිපියක්

වර්තමාන මූල්‍ය ප්‍රතිපත්තිය හා ඒ හා සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධාන කර තිබේ.

ඒ, කම්කරු අමාත්‍ය මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා සිදු කළ ඉල්ලීමට අනුවය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන මේ මස 10 වෙනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මේ සඳහා පසුගිය පළමුවෙනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

Exit mobile version