Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 46කට වාර්ෂික කොන්ත්‍රාත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 46කට වාර්ෂික කොන්ත්‍රාත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 46කට වාර්ෂික කොන්ත්‍රාත්

2026- 2027 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින් 46ක් සඳහා වාර්ෂික කොන්ත්‍රාත් ලබා දී තිබෙනවා.

මෙම කොන්ත්‍රාත් කාලය 2026 අප්‍රේල් මස 01 වැනිදා සිට 2027 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක වන බවයි ක්‍රිකට් ආයතනය ඊයේ (02) නිවේදනයක් මගින් සඳහන් කර සිටියේ.

ක්‍රීඩකයන් A1, A2, B1, B2, C1 සහ මධ්‍යම ගිවිසුම් (Central Contract) ලෙස කොන්ත්‍රාත් කිහිපයක් යටතේ වර්ග කර ඇති අතර ක්‍රීඩකයින්ගේ දක්ෂතා සහ ඉදිරි අවශ්‍යතා වඩාත් ක්‍රමවත්ව කළමනාකරණය කිරීම සඳහා ඔවුන් මෙලෙස කාණ්ඩ 6ක් යටතේ වර්ගීකරණය කර තිබෙනවා.

මෙම කොන්ත්‍රාත්තු ලබා දීමේ මූලික අරමුණ වන්නේ තේරී පත් වූ ක්‍රීඩකයින්ට ඉහළම මට්ටමින් ක්‍රීඩා කිරීමට අවශ්‍ය පසුබිම ව්‍යුහය සහ සම්පත් සැපයීමයි.

එම කොන්ත්‍රාත් ලබා ගත් ක්‍රීඩකයින්:

Exit mobile version