Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජපානයෙන්, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩො.මි 1.33ක මූල්‍යාධාරයක්

ජපානයෙන්, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩො.මි 1.33ක මූල්‍යාධාරයක්

ජපානයෙන්, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩො.මි 1.33ක මූල්‍යාධාරයක්

ජපාන රජය ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1.33ක මූල්‍යාධාරයක් ලබාදී තිබේ.

ඒ, දිව්ටා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මිරිදිය ධීවරයින් නඟා සිටුවීම වෙනුවෙන්ය.

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා ඊට අදාළ නිල ගිවිසුමට අත්සන් තැබීය.

ඒ යටතේ නැගෙනහිර පළාතේ තෝරාගත් ජලාශ 30ක මත්ස්‍ය කූඩු 200ක් ස්ථාපිත කෙරෙනු ඇති.

ධීවරයින්ට තාක්ෂණික පුහුණුව ලබාදීම සහ පළමු වගා වටය සඳහා මත්ස්‍ය පැටවුන් සහ මත්ස්‍ය ආහාර නොමිලේ ලබාදීම, මේ යටතේ සිදු වේ.

Exit mobile version