Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ ආශ්‍රිත ගංවතුර පාලනයට නව වැඩපිළිවෙලක්

කොළඹ ආශ්‍රිත ගංවතුර පාලනයට නව වැඩපිළිවෙලක්

කොළඹ ආශ්‍රිත ගංවතුර පාලනයට නව වැඩපිළිවෙලක්

කොළඹ ආශ්‍රිත ගංවතුර පාලනය කිරීම සඳහා හංවැල්ල සිට මෝදර දක්වා කැලණි ගඟ දෙපස මීටර් 3ක වේල්ලක් ඉදිකිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පවසය.

අග්‍රාමාත්‍යවරියගේ මූලිකත්වයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ කමිටුවක් පත්කර තිබෙනවා.
අදාළ සැලසුම්වලට එළඹිමයි එහි අරමුණ.

එම ව්‍යාපෘතියට අමතරව විශාල ජලාශ තුනක් ඉදිකිරීමටද නියමිතයි. ඒ සඳහා ලබන අයවැයෙන් මුදල් වෙන්කරන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

ඒ දිට්වා හේතුවෙන් කඩුවෙල ආසනයේ සිදුවු හානි සඳහා ලක්ෂ 5ක වන්දි මුදල් ලබාදීමේ හතරවන අදියරට එක්වෙමින්. 700 දෙනෙකුට එහිදී වන්දි ලබාදීම සිදු විය.

Exit mobile version