කපිල විජේගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව නම්කර තිබෙනවා.
හිටපු ක්‍රීඩකයින් වන අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වැනීසා ද සිල්වා මහත්මිය නව කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ