හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මාතර අධිකරනයෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා.
මාතර බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා නීති විරෝධී ලෙස උපයාගත් මුදල් භාවිතා කලායැයි ඔහුට එරෙඑහිව චෝදනා එල්ල වී තිබුණා.
එම නඩුව සඳහා ඊයේ (22) දිනයේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

