Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විජේ ප්‍රාන්තයේ බහුතරය දිනාගනියි

විජේ ප්‍රාන්තයේ බහුතරය දිනාගනියි

විජේ ප්‍රාන්තයේ බහුතරය දිනාගනියි

තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස පත් වූ තලපති විජේ එම ධුරයේ බලය ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා වන ප්‍රන්තයේ බහුතරය හිමි කර ගෙන තිබේ.

ඒ අනුව,ඊයෙ (13) පැවති තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන් ජන්ද 122ක බහුතර බලය දිනා ගැනීමට ඔහුට හැකි වී ඇත.

එහිදී, තලපති විජේට පක්ෂව ජන්ද 144ක්, විපක්ෂව ජන්ද 22ක් ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

එමෙන්ම මන්ත්‍රීවරු 54ක් ජන්දය ලබා දීමෙන් වැළකී සිට ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජන්ද විමසීම සිදුවන අවස්ථාවේ දී DMK සහ DMDK මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගිය අතර, PMK මන්ත්‍රීවරුන් හතර දෙනෙකු සහ එක් BJP මන්ත්‍රීවරයෙකු ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.

Exit mobile version