Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2026 නොබෙල් සාම ත්‍යාගයේ නාමයෝජනා අතරට ට්‍රම්ප්ගේ නමත් ?

2026 නොබෙල් සාම ත්‍යාගයේ නාමයෝජනා අතරට ට්‍රම්ප්ගේ නමත් ?

2026 නොබෙල් සාම ත්‍යාගයේ නාමයෝජනා අතරට ට්‍රම්ප්ගේ නමත් ?

2026 නොබෙල් සාම ත්‍යාගය සඳහා අපේක්ෂකයින් 287 දෙනෙකු පමණ සලකා බලන බව නොබෙල් කමිටුවේ ලේකම්වරයා සඳහන් කළ බව රොයිටර් පුවත් සේවය පවසයි.

ලේකම්වරයා එහිදී පවසා ඇත්තේ, ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද නාමයෝජනා ලැබූවන් අතරට එක්වීමට ඉඩ තිබෙන බවයි.

මෙම වසරේ නාමයෝජනා වලින් 208ක් පුද්ගලයින් වන අතර 79ක් සංවිධාන බව පවසන් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව නව නාමයෝජනා රාශියක් ඇති බවයි.

Exit mobile version