Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සාගරිකා දුම්රියේ රියදුරු ඇතුළු 4කගේ සේවය ගැන තීරණයක්

සාගරිකා දුම්රියේ රියදුරු ඇතුළු 4කගේ සේවය ගැන තීරණයක්

සාගරිකා දුම්රියේ රියදුරු ඇතුළු 4කගේ සේවය ගැන තීරණයක්

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබියදී ඉකුත් 24වැනිදා පීලි පැනීමට ලක්වූ ‘සාගරිකා’දුම්රියේ ගමන්කල කාර්ය මණ්ඩලය, රාජකාරි කටයුතු සඳහා යොදා නොගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම දුම්රියේ රියදුරු, නියාමක, රියදුරු සහයක හා උප නියාමකවරයා මෙලෙස රාජකාරි කටයුතු සඳහා යොදා නොගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

Exit mobile version