Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක දිවුරුම් දෙයි

බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක දිවුරුම් දෙයි

බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක දිවුරුම් දෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා පත්කර තිබෙනවා.

ඒ අනුව අනුර කරුණාතිලක මහතා ඊයේ (20) පස්වරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ බලශක්ති අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ ජනාධිපති කාර්යාලයේදී.

බලශක්ති අමාත්‍යධුරයට අමතරව ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන අතර මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද සහභාගි වී තිබෙනවා.

Exit mobile version