Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රු.මි 4.5ක් පමණ වටිනා ගංජා හේනක් වටලයි

රු.මි 4.5ක් පමණ වටිනා ගංජා හේනක් වටලයි

රු.මි 4.5ක් පමණ වටිනා ගංජා හේනක් වටලයි

උඩවලව රක්ෂිතය තුළ වගාකර තිබූ අක්කර තුනක වගාකර තිබූ ගංජා හේනක් වටලා ති‍බේ.

ඒ පසුගිය සෙනසුරාදා (11) ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත හම්බේගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ ඒකාබද්ධ වැටලීමකදීය.

එහිදී රුපියල් මිලියන 4.5ක් පමණ වටිනාකමකින් යුත් අඩි 3ක් පමණ උස ගංජා ගස් 155000ක් නිලධාරීන් භාරයට ගෙන ඇත

Exit mobile version