Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට වත්කම් ප්‍රකාශයක් භාර දෙයි

සාම සාක­ච්ඡා­වට ඉක්මන් වන්න ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි

සාම සාක­ච්ඡා­වට ඉක්මන් වන්න ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10) සිය වත්කම් බැරකම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත භාරදී තිබෙනවා.

ඒ දින 14තුළ සිය වත්කම් ප්‍රකාශය ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දී තිබූ පසුබිමකයි.

එම දින 14ක කාලය අදින් අවසන් වන අතර ඒ අනුව එතුමා විසින් මෙම වත්කම් බැරකම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් භාරදී ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරනවා.

Exit mobile version