පසුගිය වසරේදී ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව දස දහස ඉක්මවා ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා.
එම පැමිණිලිවලින් පැමිණිලි 2000ක් පමණ ළමයින් දැඩි ලෙස වද හිංසාවට පත්කළ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබී ඇති බවයි එම අධිකාරියේ අධ්‍යක්ෂ සැලසුම් සහ තොරතුරු ශානිකා මලල්ගොඩ මහත්මිය ප්‍රකාශ කළේ.

