Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 68 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් මානද යහම්පත් පත් කර තිබේ.

ඒ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගූ විසින්ය.

Exit mobile version