Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාර්ග අනතුරුවල ඉහලයෑමක්

මාර්ග අනතුරුවල වැඩිවීමක්

මාර්ග අනතුරුවල වැඩිවීමක්

පසුගිය වසරට සාපේක්ෂව මාර්ග අනතුරුවල සියයට පනහක වැඩිවීමක් වාර්තා වී ඇති අතර මියගිය සංඛ්‍යාවද සියයට 50කින් පමණ වැඩිවී ඇති බව නියෝජ්‍ය පොලිස්පති රථවාහන පාලක සහ මාර්ග ආරක්ෂාව ඩබ්ලිව් පී ජේ සේනාධීර මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ පිළිබඳ හෙළිකළා.

Exit mobile version