Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රු 3000.00 ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහනේ කාලය දීර්ඝ කර තිබේ.

ඒ අනුව එම තිළිණපත්වල වලංගු කාලය 2026.02.28 දිනෙන් අවසන් වීමට තිබුණද එහි වලංගු කාලය 2026.03.15 දින දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Exit mobile version