Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එයාර්බස් ගණුදෙනුවට චමල්ගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ සැකකරුවෙක් ලෙස නම් කිරීමට නියෝග

එයාර්බස් ගණුදෙනුවට චමල්ගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ සැකකරුවෙක් ලෙස නම් කිරීමට නියෝගයක්

එයාර්බස් ගණුදෙනුවට චමල්ගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ සැකකරුවෙක් ලෙස නම් කිරීමට නියෝගයක්

හිටපු කතානායකවරයකු වු චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ එයාර්බස් ගනුදෙනුවේ තුන්වෙන සැකකරුවකු ලෙස නම් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ, දැනට විදෙස්ගතව සිටින සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තු ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අධිකරණය විමර්ෂන නිලධාරීන්ට නියෝග කර තිබේ.

Exit mobile version