Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක විවාහක රූ රැජින තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

ලෝක විවාහක රූ රැජින තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

ලෝක විවාහක රූ රැජින තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමිකරගැනීමට තායිලන්ත තරගකාරිය සමත්වුණා.

මෙම තරගය මෙරට වේලාවෙන් ඊයේ (30) පෙරවරුවේ අවසන් විය.

මෙහි අවසන් තිදෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසෆ් සමත්වූ අතර, ඇයට එහි තෙවන ස්ථානය හිමිවිය.

සත්කාරක අමෙරිකාවේ තරගකාරියට මෙහි දෙවන ස්ථානය හිමිවුණ අතර මෙම තරගය සඳහා ලෝකයේ රටවල් 60කට අධික රූ රැජිනියන් පිරිසක් එක්ව සිටියා.

Exit mobile version