Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දුනීසියානු ගුවන් යානයක් අතුරුදන්

ඉන්දුනීසියානු ගුවන් යානයක් අතුරුදන්

ඉන්දුනීසියානු ගුවන් යානයක් අතුරුදන්

ඉන්දුනීසියාවේ ATR 42-500 වර්ගයේ ගුවන් යානයක් පුද්ගලයින් 11 දෙනෙකු සමඟ අතුරුදන්වී ඇති බවට එරට මාධ්‍ය වාර්තා පවසයි.

මැකස්සාර් (Makassar) නගරයට ආසන්න ප්‍රදේශයකදී මෙම යානය අතුරුදහන්ව ඇති බවට සැක පළ කෙරේ.

අතුරුදන්ව ඇති බව කියන අදාළ යානය ඉන්දුනීසියානු සමුද්‍ර කටයුතු සහ ධීවර අමාත්‍යාංශයට අයත් බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.

Exit mobile version