Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳුන් තිදෙනෙකුට දඩ

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳුන් තිදෙනෙකුට දඩ

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳුන් තිදෙනෙකුට දඩ

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළඳුන් තිදෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ලක්ෂ තුනක දඩ මුදලක් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පැවරූ නඩු සඳහා ඔවුන් වරද පිළිගැනීමෙන් අනතුරුවය.

ජා-ඇල සහ කඳාන ප්‍රදේශයේ වෙළඳුන් විසින් සහල් රුපියල් 308, 275 සහ රුපියල් 280කට අලෙවි කිරීමට කටයුතු කර තිබූ බව එම අධිකාරිය සඳහන් කරයි.

Exit mobile version