Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට

විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ලාංකිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සැකකරු ඊයේ (10) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදීය.

සැකකරු විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 20,700ක් සහ විද්‍යුත් දුම්වැටි කිහිපයක්ද සොයාගෙන තිබුණි.

ඒවායේ වටිනාකම රුපියල් තිස් හය ලක්ෂ හතලිස් පන් දහසක්.

Exit mobile version