Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දශක තුන­කට පසු සෞදි කත­රට හිම

දශක තුන­කට පසු සෞදි කත­රට හිම

දශක තුන­කට පසු සෞදි කත­රට හිම

දශක තුන­කට පසු මෙවර සීත ඍතු­වේදී සෞදි අරා­බිය හිමෙන් වැසී ගොස් ඇති අතර, එරට ඇතැම් ප්‍රදේ­ශ­වල උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 4 දක්වා පහත වැටී ඇතැයි වාර්තා වේ.

සෞදි අරා­බියේ කාන්තා­ර­වල හිම සහිත දර්ශන මේ වන­විට ලොව පුරා අව­ධා­න­යට ලක් වී තිබේ.

Exit mobile version