වසරේ මුල් මාස 11 තුළ ඩොලර් මිලියන 7197ක විදෙස් ප්‍රේෂණ Editor3 4 months ago මාර්තු මාසයේ විදෙස් ප්‍රේෂණ ඉහළට 2025 වසරේ මුල් මාස 11 තුළ විදේස් ප්‍රේෂණ ආදායම ඩොලර් මිලියන 7197ක් ලැබී ඇති බව සංචාරක හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. එය පසුගිය වසරට සාපේක්ෂව 20.7%ක වර්ධනයක් බව අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි. Share this: සංචාරක හා විදේශ රැකියා ක්ෂේත්රයෙන් ඩො.බි 11ක ආදායමක්January 6, 2026දේශීය පුවත්2024 පළමු මාස 06ට විදේශ ප්‍රේෂණ 11.3%කින් ඉහළටAugust 2, 2024දේශීය පුවත්2025 පළමු මාස 8ට විදෙස් ප්‍රේෂණත් ඩො.බි 5 ඉක්මවයිSeptember 8, 2025දේශීය පුවත්