2025 වසරේ මුල් මාස 11 තුළ විදේස් ප්‍රේෂණ ආදායම ඩොලර් මිලියන 7197ක් ලැබී ඇති බව සංචාරක හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
එය පසුගිය වසරට සාපේක්ෂව 20.7%ක වර්ධනයක් බව අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.

වසරේ මුල් මාස 11 තුළ ඩොලර් මිලියන 7197ක විදෙස් ප්‍රේෂණ