ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ආර්. ශ්‍රීධර් මහතා පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.
මෙම පත්කිරීම විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන තෙක් වලංගු වේ.
ශ්‍රීධර් මහතා 2014 සිට 2021 වසර දක්වා ඉන්දීය කණ්ඩායමේ පන්දු රකින පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.

