Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පසු ආපදා කළමණාකරණ කටයුතු සඳහා සහයට අම‍ෙරිකානු ගුවන් හමුදා යානා 2ක්

පසු ආපදා කළමණාකරණ කටයුතු සඳහා සහයට අම‍ෙරිකානු ගුවන් හමුදා යානා 2ක්

පසු ආපදා කළමණාකරණ කටයුතු සඳහා සහයට අම‍ෙරිකානු ගුවන් හමුදා යානා 2ක්

අම‍ෙරිකානු ගුවන් හමුදාවට අයත් C- 130 භාණ්ඩ ප්‍රවාහන යානා දෙකක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ තිබේ.
ඒ මෙරට පසු ආපදා කළමනාකරණ කටයුතු සඳහා සහය වීමට සහා භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන්ය.

තායිලන්තයේ අම‍ෙරිකානු ගුවන් හමුදා කඳවුරක සිට අද (07) පස්වරු 1ට පමණ එම ගුවන් යානා 02 මෙරටට ලඟා වී තිබේ.

එම යානා දෙකෙන් අමෙරිකානු සෙබලුන් 60ක් මෙරටට පැමිණ ඇති අතර සති දෙකක පමණ කාලයක් ඔවුන් මෙරට පසු ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් සහය දක්වනු ඇති.

Exit mobile version