Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාකිස්ථාන රජය සහ ජනතාවගෙන් ශ්‍රී ලංකාවට පූර්ණ සහාය

පාකිස්ථාන රජය සහ ජනතාව ශ්‍රී ලංකාවට පූර්ණ සහාය

පවතින දරුණු කාලගුණික අර්බුදය හමුවේ පාකිස්ථාන රජය සහ ජනතාව ශ්‍රී ලංකාවට පූර්ණ සහාය පළකර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත්තේ, ආපදාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය රජයේ සහයෝගීතාවය ලබාදීමට කටයුතු කරන බවයි.

News 1st

Exit mobile version