Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වැසි තත්ත්වය හමුවේ මී උණ ව්‍යාප්ත වීමේ අවධානම ඉහළට

වැසි තත්ත්වය හමුවේ මී උණ ව්‍යාප්තවීමේ අවධානම ඉහළට

වැසි තත්ත්වය හමුවේ මී උණ ව්‍යාප්තවීමේ අවධානම ඉහළට

පවතින වර්ෂාවත් සමග මී උණ ව්‍යාප්තවීමේ අවධානම ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා මහජන පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ජලය එක්රැස්වන හා කුඹුරුවල වැඩකටයුතු සිදු කිරිමේදී සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන ලෙස එහි ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේය.

මේ අතර පවතින වර්ෂා සහිත කාලගුණයත් සමඟ ජල පරිභෝජනයේදී සැලකිලිමත් වන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Exit mobile version